🎉 Best Happy Birthday Wishes 2026 | Sinhala & English Wishes
💖 Sinhala Birthday Wishes
🎈 1. ඔබගේ ජීවිතය සතුටින් පිරුණු සුන්දර දිනයක් වේවා!
🎈 2. ආදරය, සතුට, සෞභාග්‍ය ඔබට නිතර ලැබේවා!
🎈 3. ඔබගේ හැම සිහිනයක්ම සපල වේවා!
🎈 4. දිගු ආයුෂ සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබේවා!
🎈 5. ඔබ වගේ හොඳ හදවතක් ඇති අයට ජීවිතය තවත් ලස්සන වේවා!
💌 Emotional Birthday Wishes
💝 ඔබ මගේ ජීවිතයට ආව එකම සතුටක්. Happy Birthday!
💝 ඔබ නැති ලෝකයක් මට හිතන්නවත් බැහැ. සුභ උපන්දිනයක්!
💝 ඔබගේ සිනහව හැමදාම දිළිසෙන්න ඕන.
💝 අද දවස ඔබටම විශේෂම දවසක් වේවා!
🎁 English Birthday Wishes
🎂 Wishing you a day filled with love and happiness!
🎂 May all your dreams come true this year!
🎂 Happy Birthday! Stay blessed and strong always.
🎂 You are special, enjoy your wonderful day!
🎂 Have a fantastic birthday full of joy!
📲 Short WhatsApp Status Wishes
✨ Happy Birthday 🎉 Stay happy always
✨ Wishing you success & love ❤️
✨ Many happy returns of the day 🎂
✨ God bless you always 🙏